ඉදිකටුවක් ගිල්ල දරුවාව බේරාගෙන



සෞදි අරාබියේ මාස 7ක කුඩා බිළිඳෙකු ඉදිකටුවක් ගිල දමා ඇති බව වර්තා වේ.

ඉදිකටුව සෙන්ටිමීටර් 5.5ක් වන අතර, හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු දරුවාගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු සමත් වී ඇත.

ශල්‍යකර්මයකින් තොරව ඉදිකටුව ඉවත් කිරීමට රෝහල් වෛද්‍ය කණ්ඩායම සමත් විය.

ළදරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online රියාද් නුවර)

RECOMMEND POSTS