එමිරේට්ස් ගුවන්ගමන් නවතී



එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, ඉරාකයේ හටගත් ජනතා නොසන්සුන්තාව හේතුවෙනි.

ඒ අනුව අද (30) සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවීමට තීරණය ගත් බව එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS