පුරවැසියන් 86,000 කට රැකියා



ඕමාන් පුරවැසියන් 86,000කට වැඩි පිරිසකට රැකියා ලබාදී ඇති බව වාර්තා වේ.

2021 ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා කාලය තුළ ඕමාන් පුරවැසියන් 86,530 කට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම රැකියා ලබා දුන් බව ඕමානයේ කම්කරු අමාත්‍යාංශය අනාවරණය කළේ ය.

ශුරා කවුන්සිලයේ පැවති සමාලෝචන රැස්වීමකදී කම්කරු අමාත්‍ය, ආචාර්ය මහද් බින් සයීඩ් බාවින් මෙම කරණු අනාවරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS