තුවක්කුවත් එක්කම මියගිහින්



කුවේට් හමුදා සොල්දාදුවෙකු තුවක්කුවත් අතැතිව මියගොස් ඇති බව වාර්තා වේ.

සබාන් ප්‍රදේශයේ වෙඩි තැබීමේ ස්ථානයක දී තුවක්කුවක් අතැතිව කුවේට් හමුදා සෙබළෙකු මිය ගොස් සිටි බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සියදිවි නසාගැනීමක් බවට විශ්වාස කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online කුවේට් නගරය)

RECOMMEND POSTS