ගුවන්තොටුපොල කාර්යබහුල වෙලා



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල කාර්යබහුල වී ඇති බව වාර්තා වේ.

2022 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ ගුවන් මගීන් මිලියන 13.6 ක් හසුරුවා ඇති බවත්, 2021 වසරේ එම කාලය තුළ මිලියන 5.7 ක් වූ බවත්, මේවනවිට 60% මට්ටම දක්වා ළඟා වී ඇති බවඩුබායි ගුවන්තොටුපළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ වසර අවසන් වනවිට ගුවන් මගීන් මිලියන 58ක් හසුරුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS