අන්තර්ජාලයෙන් බැංකු කැඩූ හොරා අල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යායේ අලෙවිකරණ සමාගමකින් මිලියන 2.8ක් වංචනික ආකාරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

අගෝස්තු 17වැනි දින අලුයම 3.00 පමණ අන්තර්ජාලය ඔස්සේ. පිවිස අලෙවිකරණ සමාගමේ ඉලෙක්ට්රොවනික බැංකු ගිණුමට ඇතුලු වී එහි වාණිජ ගනුදෙනු නිරීක්ෂණය කර ඇති බවත්, ඉන්පසු, මුදල් ලබාගෙන ඇති බව පොලීසිය ප්රජකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර නීතිමය පියවර ගන්නා බව පොලීසිය වැඩිදුරටත් ප්රධකාශ කළේ ය.

ජානක ප්රි්යදර්ශන ජයතිලක
(GDN Online - සාජා නුවර)


RECOMMEND POSTS