ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් අල්ලයි



ඕමානයේ වෙළඳසැල් රැසකින් ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඕමාන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සිදුකළ හදිසි පරීක්ෂාවකදී  ඉලෙක්ට්‍රොනික දුම්වැටි විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමානය තුළ ඉලෙක්ට්‍රොනික සිගරට් විකිණීම අංක 698/2015 දරන නීතිය මඟින් තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS