හෙදියක් සියදිවි හානි කර ගෙන



කුවේටයේ සේවය කළ හෙදියක් වැසිකිලියක් තුළ සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට පැමිණි ජස්ලින් නම් 35 හැවිරිදි හෙදිය කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල හෙදියක් ලෙස සේවය කර ඇත.

වැසිකිළියේ ජල නලයක් භාවිතා කර ගෙල වැලලා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS