සෞදි රජු දැඩි ක්‍රියාමාර්ග ගනී



කොවිඩ් - 19 වසංගතය පැතිරයාම සීමා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සෞදි අරාබියේ සල්මන් රජු එරට නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබේ.

තම රටේ පුරවැසියන්ගේ සහ නිවැසියන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව ප්‍රකාශ කර ඇත. එම ක්‍රියාමාර්ග අනුව සෞදි රාජ්‍යයේ කලාප දහතුනක පදිංචිකරුවන්ට තම කලාපයෙන් පිටවීමට හෝ වෙනත් ප්‍රදේශයකට යාම හෝ හනම් කර ඇත. එසේම මදීනා, මක්කම සහ රියාද් වෙත ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නැත.


RECOMMEND POSTS