සෞදි බැංකු පද්ධතිය ශක්තිමත්: ඇමති කියයි



සෞදි අරාබියේ බැංකු පද්ධතිය ඉතා ශක්තිමත් එකක් බව මුදල් අමාත්‍ය, මොහොමඩ් අල් ජාදාන් ප්‍රකාශ කළේ ය.

බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයට කිසිදු අභියෝගයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම වසරේ පළමු මාස ​​නවය තුළ ආයෝජන සියයට 19 කින් ඉහළ ගොස් ඇති බව Al-Arabiya වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS