සෞදි චිත්‍රපටයක් ඔස්කාර් යයි



සෞදි චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමි වී ඇති බව වාර්තා වේ.

සෞදි චිත්‍රපටයක් වන 'Raven song' ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ මොහොමඩ් අල්-සල්මාන් වන අතර, 2023 මාර්තු 12 දින ජයග්‍රහකයින් ප්‍රකාශයට පත් කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර )

RECOMMEND POSTS