සෞදි කාන්තාරයේ දැවැන්ත ගොඩැගිල්ලක්



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ සංකල්පයකට අනුව, ලොව විශාලතම ගොඩනැගිල්ල සෞදි කාන්තාරයක ඉදිරිකිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම ඉදිකිරීම සම්බන්ධ සැලැසුම් රහසිගත නමුත්, මේ බව තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ ‘වෝල් ස්ට්‍රීට්’ ජර්නල් පුවත්පතය. සෞදි රජය මෙම ගොඩනැගිල්ල නම් කර ඇත්තේ ‘මිරර් ලයින්’ යනුවෙනි.

රුපියල් ට්‍රිලියනයක වියදමින් මීටර් 488 ක් උස, වීදුරුවලින් අලංකාර වූ ගොඩනැගිලි දෙකක් කාන්තාරයේ මුහුදු වෙරළට නුදුරින් කිලෝ මීටර් 120 ක ප්‍රදේශයක් පුරා ඉදි  කිරීමට සැලැසුම් සකස් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS