සිරියානු සංක්‍රමණිකයෝ 6 ක් මරුට



සිසිලියේ පොසල්ලෝ වරාය නගරයට පා වී ආ අනවසර සංක්‍රමණිකයන් රැගෙන බෝට්ටුවකින් මළ සිරුරු 6 ක් හමුවී තිබේ.

මියගොස් ඇත්තේ සිරියානු සරණාගතයන් 6 දෙනකු කුඩා දරුවන් තිදෙනකු බව මේ වනවිට තහවුරු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පිරිස මියගොස් ඇත්තේ කුසගින්නෙන් සහ බීමට වතුර නොමැතිව බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS