සැමියාගේ මෝටර් රථය සොරකම් කරලා



බහරේනයේ කාන්තාවක් ස්වාමිපුරුෂයාගේ මෝටර් රථය සොරකම් කර ඇති බව වාර්තා වේ.

ස්වාමිපුරුෂයාට නොදැනෙන ආකාරයෙන් ව්යාෂජ ලිපිලේඛන සකස් කර මෝටර් රථය සොරකම් කිරීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

මෝටර් රථය සොරකම් කිරීම සම්බන්ධයෙන් 35 හැවිරිදි බහරේන් කාන්තාව වරදකාරිය කර මාස හයක සිරදඩුවමක් නියම කිරීමට පහළ අපරාධ අධිකරණය නියෝග කර ඇත.

තමන්ට වැඩි නිදහසක් අවශ්යය බව මෝටර් රථය සොරකම් කළ කාන්තාව අධිකරණය ඉදිරියේ ප්රනකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මැනමා නුවර)


RECOMMEND POSTS