ස්මාර්ට් මීටර් ලක්ෂ 8ක් සවි කරයි



කුවේටයේ විදුලි හා ජල ගාස්තු එකතු කිරීම සඳහා ස්මාර්ට් මීටර් ලක්ෂ අටක් සවි කිරීමට යන බව වාර්තා වේ.

පළමු අදියරය යටතේ සල්මියා නගරයේ ස්මාර්ට් මීටර් ලක්ෂ දෙකක් සිවි කිරීමට සැළසුම් කර ඇති බව විදුලි බල, ජල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, මිෂාන් අල් ඔටයිබි පැවසීය.

දෙවන අදියරයට අදාල කොන්ත්‍රාත්තුව ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS