සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි



කු‍‍වේටය සංචාරක වීසා  නිකුත් කිරීම යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2022 මාර්තු 20 දින සිට සංචාර වීසා නිකුත් කිරීම ආරම්භ කළ බවත්, මාස තුනක කාලයකට වීසා නිකුත් කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහා මාර්ගෝපදේශනයන් පිළිපදින ලෙස අභ්‍යන්තර කටයුතු ආමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS