විදේශිකයන්ව ආයතනික නිරෝධානයනයට



ඕමානයට පැමිණෙන විදේශිකයන්ව ආයතනික නිරෝධායනයට යොමු කරන බව වාර්තා වේ.

ඒ අනුව, ගුවන් හෝ ගෙඩබිම් මාර්ගවලින් ඕමානයට පැමිණෙන විදේශිකයන්ව සතියක ආයතනික නිරෝධායනයට යටත් කර ඇති අතර, ඕමාන් ජාතිකයන්ට නිවස තුළ නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.

ඕමානයට පැමිණි පසු  PCR පරීක්ෂණයක් කළ යුතු අතර, නිරෝධායන කාලය අවසානයේදී තවත් PCR පරීක්ෂණයක් කළ යුතු වේ.
කොවිඩි-19 එන්නත් ලබා ගෙන ඇති සියලු දෙනා නිරෝධායන නීතියට යටත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)    


RECOMMEND POSTS