වැසු පල්ලි 19 යළි විවෘත කරයි



සෞදි අරාබියේ තාවකාලිකව වැසූ මුස්ලිම් පල්ලි 19ක් යළි විවෘත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මුස්ලිම් පල්ලි පිරිසිදු කිරීම සඳහා තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත්, පසුගිය දින 105 තුළ මුස්ලිම් පල්ලි 1,280 ක් වසා දැමීමට කටයුතු කළ බව මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වැසු පල්ලි 19ට රියාද් නුවර මුස්ලිම් පල්ලි හයක් අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS