වාර්ෂික අයවැය හිඟය බිලියන 2.86යි



ඕමානයේ වාර්ෂික අය වැය හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 2.86ක් බව වාර්තා වේ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වී ඇති පාඩු අය වැය හිඟයට වැඩිවීමට බල පා ඇති බව ඕමාන් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මැදපෙරදිග තෙල් බහුල රටවල් අතරින් මුල්‍යමය වශයෙන් දුර්වලම රට වන්නේ ඕමානයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

 


RECOMMEND POSTS