වසර 20 ක් හිටපු සහෝදරයාට නඩු දාලා



අබුඩාබි නුවර පුද්ගලයකුගේ නිවසේ වසර 20ක් ජීවත් වු තම සහෝදරයාට එරෙහිව නඩු පවරා ඇති බව වාර්තා වේ.

මූල්‍ය අර්බුදයකට ලක්ව සිටි නිසා තම සහෝදරයාට තාවකාලික කාලයක් තම නිවසේ වෙනම කොටසක රැඳී සිටීමට ඉඩ ලබාදුන් බව නිවස හිමි සහෝදරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ ය.

වසර 20කට වැඩි කාලයක් තම සහෝදරයාගේ නිවසේ රැඳී සිටි බව පිළිගෙන ඇති නමුත් අධිකරණය ලබාදුන් තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

පැමිණිලිකරුගේ බිරිඳටවිශාල මුදලක් ණයට දුන් බවත්, එම මුදලආපසු ලබාදෙන තෙක්සහෝදරයාගේ නිවසේ රැඳී සිටින බව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS