වඳුරු උණ රෝගීන් දෙනෙක් හමුවෙයි



සෞදි අරාබියෙන් වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු අලුතින් හමු වී ඇ.ති බව වාර්තා වේ.

වඳුරු උණට ගොදුරු වී ඇති සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මෙතෙක් හමු වූ ආසාදිතයින් යුරෝපයේ සිට ආපසු සෞදි අරාබියට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS