ලෙබනනයේ මාරක කොලරා වසංගතයක්



අසල්වැසි සිරියාවෙන් ආරම්භ වුණු මාරක කොරලා වසංගතය ලෙබනනය පුරා ද ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇතැයි ලෙබනන් සෞඛ්‍ය අංශ බිය පළ කරයි.

ලෙබනන දැඩි ලෙස ආර්ථික වශයෙන් අර්බුදයට ලක් වුණු රාජ්‍යයකි. ආර්ථික සහ දේශපාලන අර්බුදය ඔඩුදුවද්දී, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමට ලක් ඇත. දේශපාලන කඹඇඳිලි හේතුවෙන් රටේ යටිතල පහසුකම් ඉතා දුර්වල වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු චෝදනා නගති.

පසුගිය ඔක්තෝබර් 6 වැනිදායින් පසු ලෙබනනයෙන් වාර්තා වුණු කොරළා රෝගීන් ගණන 170 ඉක්මවා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS