රෝගීන් 1,443ක් 1,087ක් සුව වෙයි



කුවේට්යේ පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 03) දිනය තුළ කොරෝනා රෝගීන් 1,443ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම කාලය තුළ පුද්ගලයන් 1,087 දෙනෙක් සුවය ලබා ඇති අතර, ආසාදිතයන් හතරදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

මේවනවිට කොරෝනා ආසාදිතයන් 297,329 දෙනෙක් සුවය ලබා ඇති බවත්, කොරෝනා පරීක්ෂණ 2,640,588 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය අබිදුල්ලා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS