රටවල්වල සංවර්ධනයට සෞදිය මුදල් වෙන් කරයි



සෞදි අරාබිය දිළිඳු රටවල් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක ණය මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.

අප්‍රිකානු සහ ආසියානු රටවල් ඇතුළුව ඌණ සංවර්ධිත රටවල්වල සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සෞදි අරාබිය කටයුතු කරයි.

සෞදි අරමුදල හරහා ඩොලර් මිලියන 800 ක මුදලක් වෙන් කරන බව ආර්ථික හා සැලසුම් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS