මොඩර්නා එන්නතට අනුමැතිය



සෞදි අරාබියේ ආහාර හා ඖෂධ අධිකාරිය මොඩර්නා කොඩිඩි-19 එන්නතට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම එන්නතට අනුමැතිය හිමි වීමෙන් පසු මාත්‍රා දෙකේ එන්නත ආනයනය කිරීම ආරම්භ කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ෆයිසර් ඉන්ක්, ඇස්ට්‍රාසෙනෙකා පී.එල්.සී සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් භාවිතය සඳහා සෞදි අරාබිය මීට පෙර අනුමතය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර )

 


RECOMMEND POSTS