මත්පැන් බෝතල් 3,000කට වඩා අල්ලයි



ඕමාන් රේගු නිලධාරීන් මත්පැන් බෝතල් 3,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇ.ති බව වර්තා වේ.

මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ට්‍රක්රථ රියදුරකුගේ සන්තකයේ තබාගෙන සිටියදී මත්පැන් බෝතල් තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ඕමාන් රේගුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

 


RECOMMEND POSTS