මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි



ඕමාන් රාජකීය පොලීසිය හෂීස් කිලෝග්‍රෑම් 14 ක් සහ කැප්ටගන් පෙති 280 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගය ලඟ තබාගත් ආසියානු සහ අප්‍රිකානු ජාතිකයින් තිදෙනෙකු දෝෆාර් ආණ්ඩුකාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් විදේශිකයින්ට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - මස්කට් නුවර)

RECOMMEND POSTS