මඟියෙකුට ඩිනාර් 1,000ක් ගෙවලා



ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් විදේශිකයෙකුට ඩිනාර් 1,000ක් ගෙවීමට සිදු වී ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන අවලංගු කළ ඊජිප්තු ජාතිකයාට ඩිනාර් 1,000ක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස කුවේට් අධිකරණය වානිජ ගුවන් සමාගමකට නියෝග කර ඇත.

ඊජිප්තු ජාතිකයා නැවත කුවේටයට පැමිණි පසු අදාල වන්දි මුදල ගෙවන ලෙස අධිකරණය ගුවන් සමාගමට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS