පොලිස් හොරා අත්අඩංගුවට



කුවේට් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු කුවේට් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යාංශය නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කර ලඟ තබා ගෙන සිටි බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS