පලස්තීන තරුණයෝ දෙදෙනක් මරුට



ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ තවත් පලස්තීන තරුණයන් දෙදෙනකු ඝාතනය කර ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව පසුගිය දින කීපය ඇතුළත මියගිය පලස්තීනුවන් ගණන 8 කි.

ගතවුණු පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම්වලින් මියගොස් ඇත්තේ අවුරුදු 14 ත් 20 ත් වයසේ පසුවන පලස්තීන තරුණයන් දෙදෙනකි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS