නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය



කුවේටයේ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

කුවේට් අමීර්,  ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත.

අගමැති ෂෙයික් සබා කලීඩ් අල් හමාඩ් අල් සබාගේ නායකත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලයට කුවේට් අමීර්වරයාගේ අනුමැතිය හිමි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS