තෙල් ඉල්ලුම පිළිබඳ සුභවාදි අදහසක්



කුවේට් තෙල් අමාත්‍යවරයා ගෝලීය තෙල් ඉල්ලුම පිළිබඳව සුභවාදි අදහසක් පළ කර ඇති බව වාර්තා වේ.

කුවේට් ආර්ථිකය යහපත් අතට පත් වෙමින් ඇති බවත්, බෙර තෙල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යමින් පවතින බව ඉහළ පෙළේ ගෝලීය තෙල් නිෂ්පාදකයින්ගේ රැස්වීමකට පෙර කුවේට් තෙල් අමාත්‍ය, මොහොමඩ් අබ්දුල්තිෆ් අල් ෆාරෙස් පැවසීය.

කොරෝනා එන්නත් වැඩසටහන් විශාල ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS