ඩුබායි නුවරින් ආසාදිතයන් 1,989ක්



ඩුබායි නුවරින් ආසාදිතයන් 1,989ක් පසුගිය පැය 24 තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
එම කාලය තුල අමතර කොරෝනා පරීක්ෂණ 230,728ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකර ඇත.

කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ජිවිතක්ෂයට පත් වී ඇති මුළු සංඛ්‍යාව 1,689ක් වේ.

මේ දක්වා කොරෝනා ආසාදිතයන් 556,549ක් සුවය ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS