ඩමැස්කස් අගනුවර කාර් බෝම්බයක් පිපිරේ



සිරියාවේ ඩමැස්කස් අගනුවර කාර් බෝම්බයක් පුපුරා ගියේය. ඩමැස්කස් අගනුවර මෙසේ කාර් බෝම්බයක් පුපුරා ගියේ වසර කීපයකට පසුව යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බය පුපුරා ගියේ ‘මෙසේ’ නමැති පළාතේය. එයින් ජීවිත හානි කිසිවක් සිදු නොවිණි. කාර් බෝම්බය පුපුරා ගියේ අවන්හලක් ඉදිරිපිටය. තවමත් කිසිවකු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගෙන නැත.

(රොයිටර්)


RECOMMEND POSTS