ජෙරුසලමේ පිපිරීමක්



ජෙරුසලම නගරයේ සිදුවුණු පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී 12 දෙනෙක් තුවාල ලැබූහ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඊශ්‍රායලය පිළිගනී.

පිපිරුම සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එය පලස්තීන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යැයි සැක කෙරේ.

මෙම ප්‍රහාරය සිදුවූයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ බටහිර ඉවුරේ නෙබුලස් නගරයේ කළ වැටලීමකදී 16 හැවිරිදි පලස්තීන දරුවකු මියයෑමේ සිදුවීමෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS