ජාතික දිනය ගිනිකෙළි සංදර්ශනයකින් අවසන්



කුවේටය සිය 62 ජාතික දිනය සහ 32 විමුක්ති දිනය සමරා ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

2023 පෙබරවාරි 25 සහ 26 යන දිනයන්වල එම ජාතික උත්සවයන් සැමරීමට කුවේටය කටයුතු කළේ ය.

විස්මිතගිනිකෙළි සංදර්ශනවලට අමතරව, ඩ්‍රෝන යානා දහස් ගණනක් එක්කරමින්කුවේට් සංස්කෘතිය, ඓතිහාසික ස්ථාන සහ නායකයින්ගේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන වර්ණවත් සංදර්ශන ඉදිරිපත් කර ඇත.

ගිනිකෙළි සංදර්ශනනැරඹීමට සහ ඡායාරූප ගැනීමට ජනතාව විශාල වශයෙන් පැමිණ සිටි බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS