ජල විදුලි ගාස්තු ගැන සලකා බලයි



ඕමානයේ දැනට අය කරගන්නා ජල සහ විදුලි ගාස්තු පිළිබදව රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

දැනට අය කර ගාන්නා ජල සහ විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඉදිරියේදි අදාල ගාස්තු සම්බන්ධයෙන් දැණුම් දීමක් කරන බව මුදල් අමාත්‍ය, සුල්තාන් අල්-හබ්සි ප්‍රකාශ කළ බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

රාජ්‍ය සේවකයින්ට ලබන වසරේ අයවැයෙන් නිත්‍ය ප්‍රසාද දීමනා හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන්  කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
( ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර )

RECOMMEND POSTS