ගුවන් ටිකට්පතට අමතර ගාස්තුවක්



කුවේටයෙන් පිටවන සියලුම ගුවන්මඟීන්ගෙන් අමතර ගාස්තුවක් ඉදිරියේදි අයකරගන්නා බව වාර්තා වේ.

ගුවන් ටිකට්පත් මිලදී ගන්නා අවස්ථාවේදි, කුවේට් ඩිනාර් 02ක මුදලක් අමතර ගුවන්තොටුපොල ගාස්තුවක් ලෙස අයකර ගන්නා බවත්, 2021ජුනි මස 01 වන දින සිටඅදාල ගාස්තුව අය කරගන්නා බව නිවාස කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය අබ්දුල්ලා මරාෆි ප්‍රකාශ කළේ ය.

ගාස්තු අයකිරීම විදේශිකයන්ටමෙන්ම කුවේට් පුරවැසියන්ට ද එකසේ අදාළ වනබව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS