කොරල්පර දැඩි තර්ජනයක



බහරේන් මුහුදු කලාපයේ පිහිටා ඇති කොරල්පර දැඩි තර්ජනයකට ලක් වී ඇති බව වාර්තා වේ.

ගල්ෆ් මුහුදේ බහුලව අධික උෂ්ණ ජලය පැවතීම හේතුවෙන් බහරේන් කොරල්පර දැඩි අවධානමකට ලක් වෙමින් ඇත.

1996 ගිම්හානයේ මුහුදු ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා කොරල්පරවලින් සියයට 95කට වඩා මේවනවිට මිය ගොස් ඇති බව එමිරේට්ස් සමුද්‍ර ජීව විද්‍යාඥ ජෝන් බර්ට් පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක   
(GDN Online මනාමා නුවර)

RECOMMEND POSTS