කුවේටය වීසා නිකුත් කිරීම අත්හිටුවයි



කුවේටය පිලිපීන ජාතිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කුවේටය සමඟ ඇතිකරගත් කම්කරු ගිවිසුමට අනුකූලව පිලිපීනය කටයුතු නොකිරීම හේතුවෙන් පිලිපීන ජාතිකයින්ට රැකියා සහ ප්‍රවේශ වීසා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ෂෙයික් තලාල් අල් කාලීඩ් අල් සබානියෝග කර තිබේ.

පිලිපීන ජාතිකයින් 268,000 ක් පමණ මේවනවිට කුවේටයේ සේවය කරන බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS