කුවේටය බූස්ටර් එන්නත දෙයි



කුවේටය බූස්ටර් එන්නත ලබාදීම සැප්තැම්බර් මාසය අවසන් වන විට ආරම්භ කරන බව වාර්තා වේ.

කොවිඩි එන්නතේ මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීම සඳහා පණිවිඩ යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඉලක්ක ගත කණ්ඩායමට වැඩිහිටියන්, අවයව බද්ධ කළ පුද්ගලයන්, පිළිකා රෝගීන් සහ නිදන්ගත රෝගීන් අයත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS