කුවේටයේ 558 ක් සුවවෙති



කුවේටයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 558 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව 33,367 දෙනෙක් සුවය ලබා ඇති බවත්, 339 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 42,788දක්ව ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS