කුකුළන් සහ මස් ආනයනය තහනම්



ඕමානය රටවල් කීපයකින් කුකුළන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඕමාන් කෘෂිකාර්මික, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය අදාල නියෝගය නිකුත් කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරනවා

කුවේට්, ඉරාකය, සෙනෙගල්, හංගේරියාව, ලිතුවේනියාව, උතුරු අයර්ලන්තය, කාම්බෝජය සහ ඉන්දියාව යන රටවල් තහනම් කර ඇත.

අදාල තහනම ඉවත් කරන දිනය මෙතෙක් දැණුම් දී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS