උපවාස කළ සිරකරු මියයයි



පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පලස්තීන සිරකරු ඛාදර් අද්නාන් මාස තුනකට ආසන්න කාලයක් උපවාස කල බවත්, අවසානයේ ඔහු ඊශ්‍රායල සිරකඳවුරකදී මියගිය බවත් වාර්තා වේ.

ඛාදර් අද්නාන් මියයෑම පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බවත් පලස්තීන ප්‍රදේශයේ විරෝධතා පැවැත්වෙන බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS