ඊශ්‍රායල තානාපතිනිය සමුළුවෙන් නෙරපලා



අප්‍රිකා සංගමයේ වාර්ෂික මහා සමුළුවට සහභාගී වීමට ආ ඊශ්‍රායල තානාපතිනී ෂැරොන් බාර් ලී ට ඊට සහභාගී වීමට අවසර දී නැත.

එසේ වූයේ අප්‍රිකා සංගමයේ වාර්ෂික මහා සමුළුව සහ ඊශ්‍රායලය අතරේ පවතින මත ගැටුම් නිසාය.

මෙවර අප්‍රිකා සංගමයේ වාර්ෂික මහා සමුළුව පැවැත්වෙන්නේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරය.

(අල් ජසීරා)


RECOMMEND POSTS