ඊශ්‍රායලය පලස්තීනය ප්‍රචණ්ඩත්වයට තිත තියයි



දිනෙන් දින උත්සන්න වන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමේ අරමුණින්, සාම කතා ආරම්භ කළ බව ඊශ්‍රායල රජය සහ පලස්තීන පාලනාධිකාරිය පවසයි.

සාම කතා පැවැත්වෙන්නේ ජෝර්දානයේ මැදිහත් වීමෙනි. ඇමෙරිකාව සහ ඊජිප්තුව ද සාම කතා සඳහා මැදිහත් වී සිටී.

ඉටහිර ඉවුරේ සිදු කරන අනවසර ඉදි කිරීම් වහා නැවැත්වීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර ඇති අතර, ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල නොකිරීමට පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ප්‍රතිඥා දී ඇතැයි අල් ජසීරා පුවත් සේවය

(රොයිටර්)


RECOMMEND POSTS