අව්වේ වැඩ කළ 243 කට නඩු



කුවේටයේ අව්වේ වැඩ කළ පුද්ගලයන් 243 දෙනෙකුට විරුද්ධව පියවර ගෙනබව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

අධික සූර්ය රශ්මිය හේතුවෙන් ශ්‍රමිකයින්ට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා මධ්‍යහ්න වේලාවන්වලදි එළිමහනේ වැඩ කිරීම නීතයෙන් තහනම් කර ඇත.

දින හතරක් වැනි කෙටි කාලයක් තුළ මෙම උල්ලංඝනය කිරීම් 243 වාර්තා වී ඇත.

ඉදිකිරීම් කම්කරුවන් 113 ක්, බෙදා හැරීමේ සේවකයින් 96 ක්, පිරිසිදු කරන්නන් 26 ක් සහ මාර්ග සේවකයින් 8 දෙනෙක් ඇතුලත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS