අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි



ඕමානය සහ ඉන්දියාව අතර යුදමය අතින් වැදගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

යුද සහ නාවික හමුදාවන්ට අදාලව අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

දෙරටේ නාවික සහ යුද හමුදාවන් අතර දැනට ඇති අවබෝධතා ගිවිසුම් අළුත් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණ වු බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS