අරාබි ලීගයත් අප්‍රසාදයෙන්



බටහිර ඉවුරේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, ඊශ්‍රායලය රොකට් ප්‍රහාර එල්ල කිරීම සහාසික අපරාධයක් යැයි අරාබි ලීගය පෙන්වා දෙයි.

අරාබි ලීගය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නිර්මාණය වූ අර්බුදය සමථයකට පත් කිරීමට මැදිහත් වන ලෙසය. අරාබි ලීගය එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් සහ මානව හිමිකම් සංවිධානයෙන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS