අර්බුදයට ජෝර්දානය මැදිහත් වෙයි



ඊශ්‍රායලය සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් අතරේ හටගෙන ඇති නව අර්බුදකාරී තත්ත්වයට තමන් මැදිහත් වන බව ජෝර්දානය කියයි.

ජෝරාදාන රජය පවසා ඇත්තේ හටගෙන ඇති අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොදීමට තමන් කටයුතු කරන බවය.

ඒ අනුව ඊශ්‍රායල පලස්තීන නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන බව ද ජෝර්දාන රජය පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS